Local Government Service Guides - Ownership of registration
Local Government Service Guides - Ownership of registration
September 23, 2025
දේපළ හිමිකම ලියා පදිංචි කිරීම හා සංශෝධනය කිරීම
වරිපනම් ගෙවීමට යටත් දේපළක හෝ අක්කර බදු ගෙවීමට යටතේ ඉඩමක හිමිකම, සභාවේ ලියා පදිංචි කර ගැනීමෙන් ඔබගේ වෙනත් කාර්යය සඳහා ද පහසුවක් ඇති කරනු ඇත.
එය කර ගන්නේ කෙසේ ද?
ஆதன உரிமை மாற்றத்தை பதிவு செய்தல்
குறிப்பிட்ட ஆதன வரி வலயத்துக்குள் அமைந்துள்ள நிலையான சொத்துக்களுக்கான ஆதன வரியை செலுத்துவதற்கு சொத்தின் உரிமையாளர் கடமைப்பட்டுள்ளார்.
அதை எவ்வாறு செய்வது?