An Immersive Walk-Through Experience Tracing a Survivor's Journey
Through Her Eyes
November 30, 2025
Event Details
December 2, 2025
-
December 7, 2025
10.00 AM - 7.00 PM
Sri Lanka Foundation
Through Her Eyes, invites audiences to step into the lived reality of a victim-survivor of Sexual and Gender-Based Violence (SGBV), confronting the gravity of her journey and the systems meant to protect her. In Sri Lanka, conversations around SGBV are often clouded by silence, stigma, and misconceptions that distance us from the struggles of seeking justice. This immersive experience draws viewers into the unseen journey, feeling the weight of social judgment, navigating institutional bottlenecks, and witnessing challenges faced by both survivors and those within the justice system. It transforms awareness into empathy, urging reflection on how justice can be strengthened, support made more compassionate, and how every individual - including allies and active bystanders - has a role in ending violence against women and girls.
Book Your Slot (entry by pre-booking)
ඇගේ දෑසින් යනු ලිංගික හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වයට (SGBV) ගොදුරු වී දිවි ගලවා ගත් කාන්තාවකගේ සැබෑ ජීවන යථාර්ථය වෙත ප්‍රේක්ෂකයා කැඳවාගෙන යන ආරාධනයකි. ඇය ගමන් කළ දුෂ්කර මඟෙහි බැරූරුම්කම සහ ඇයව ආරක්ෂා කිරීමට නියමිත පද්ධතිවල සත්‍ය ස්වභාවය මෙයින් අප ඉදිරියට ගෙන එයි.ශ්‍රී ලංකාව තුළ, SGBV පිළිබඳ සංවාදයන් බොහෝ විට වින්දිතයාව නිහඩ කිරීම, අවමානය සහ සමාජ දුර්මත හේතුවෙන් යටපත් වන අතර, යුක්තිය පසිදලීම උදෙසා වූ සැබෑ අරගලයෙන් අපව දුරස් කරයි.
මෙම අත්දැකීම, ප්‍රේක්ෂකයා නොදකින සත්‍යය වෙත කැඳවාගෙන යාමකි.— එහිදී, සමාජයේ චෝදනා බර හදවතින්ම විඳ දරාගැනීමට සිදුවීම මෙන්ම නීතිමය පද්ධතියේ සීමාවන් තුළින් මඟ සොයා ගැනීමට යාමේදී දිවි ගලවා ගත් තැනැත්තිය මෙන්ම යුක්තිය පසිඳලන අධිකාරිය මුහුණ දෙන අසීරුතා ද සෘජුවම දෑසින් දැකීමට හැකිවෙයි.
මෙය දැනුවත්භාවය, සහකම්පනය බවට පරිවර්තනය කරයි. තවද, යුක්තිය තහවුරු කළ හැක්කේ කෙසේද, සහයෝගය වඩාත් කාරුණික කළ හැක්කේ කෙසේද, සහ මිත්‍ර සගයන් හා ක්‍රියාශීලී මැදිහත්කරුවන් ඇතුළු සැමටම, කාන්තාවන්ට සහ ගැහැණු ළමුන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය අවසන් කිරීමේදී පැවරෙන කාර්යභාරය කුමක්ද යන්න පිළිබඳව නැවත සිතා බැලීමට මෙය අපව පොළඹවයි.
වේලාව වෙන්කර කරගැනීමට පිවිසෙන්න! (ප්‍රවේශය පෙර වෙන් කරගැනීම මගින්)
அவளின் பார்வையில் ..இலங்கையில், பாலியல் மற்றும் பால்நிலை சார் வன்முறையிலிருந்து (SGBV) மீண்டு வந்த ஒருவரின் வாழ்க்கை அனுபவத்தின் நிதர்சனத்திற்கு பார்வையாளர்களை அழைத்துச்சென்று, அவரது கடினமான வாழ்க்கை பயணத்தையும் அவரை பாதுகாக்க வேண்டிய அமைப்புகளின் செயற்பாடுகளையும் நேரடியாக எதிர்கொள்ளச் செய்கிறது. நமது சமூகத்தில் பாலியல் மற்றும் பால்நிலை சார் வன்முறை SGBV தொடர்பான உரையாடல்களை, பல சமயங்களில் மௌனம், அவமானம், மற்றும் தவறான புரிதல்கள் போன்றவை, நீதியை அணுகுவதை விட்டும் தடுக்கின்றன.
இவ்வனுபவமானது சமூக விமர்சனங்களின் தாக்கத்தை உணரச்செய்து, நீதி மற்றும் பாதுகாப்பைத் தடுக்கின்ற நிறுவனம்-சார்ந்த சிக்கல்களை முன்னிறுத்தி, பாலியல் மற்றும் பால்நிலை சார் வன்முறையிலிருந்து மீண்டவர்கள் மற்றும் நீதி அமைப்பிலுள்ள செயற்பாட்டாளர்கள் எதிர்கொள்ளும் சவால்களை வெளிப்படுத்துகின்றது.
இது விழிப்புணர்வை உணர்வுபூர்வமாக மாற்றுவதுடன், நீதி நடைமுறைகள் எவ்வாறு வலுப்படுத்தப்படலாம், ஆதரவை எவ்வாறு இரக்கமாக வெளிப்படுத்தலாம், மேலும் பெண்கள் மற்றும் சிறுமிகளுக்கெதிரான வன்முறையை முடிவுக்கு கொண்டு வருவதில் ஒவ்வொரு நபரும் எவ்வாறு பொறுப்பு ஏற்க வேண்டும், போன்றவற்றைக் குறித்து சிந்திக்கத் தூண்டுகின்றது.