නගර සභා කාර්ය පටිපාටිය සහ පුරවැසි ප්‍රඥප්තිය

නගර සභා කාර්ය පටිපාටිය සහ පුරවැසි ප්‍රඥප්තිය

Download

pdf (3.9MB)

Download

නගර සභා කාර්ය පටිපාටිය සහ පුරවැසි ප්‍රඥප්තිය

August 13, 2025

නගර සභාවලින් පුරවැසියන් උදෙසා සේවා සැපයීමේ දී එම සේවා ප්‍රමාදයකින් තොරව හා ගුණාත්මක ව ලබා දීමට අවශ්‍ය පරිචය වැඩි දියුණු කරමින්, මහජන නියෝජිතයන් සහ කාර්ය මණ්ඩලය දැනුම්වත් කිරීම සඳහා මෙම කාර්ය පටිපාටි අත්පොත නිර්මාණය කර ඇත.

නගර සභාවෙන් පුරවැසියන්ට සපයන සේවා අතරින්, වැඩි ඉල්ලු‍මක් සහිත සේවා හා කාර්ය විසි නවයක් තෝරා ගෙන මෙම අත්පොතට ඇතුළත් කර ඇත.