මහා නගර සභා කාර්ය පටිපාටි සහ පුරවැසි ප්‍රඥප්තිය

A document featuring text and a logo, predominantly in a red and white color scheme.

Download

pdf (3.7MB)

Download

මහා නගර සභා කාර්ය පටිපාටි සහ පුරවැසි ප්‍රඥප්තිය

August 13, 2025

මහා නගර සභාවලින් පුරවැසියන් උදෙසා සේවා සැපයීමේ දී එම සේවා ප්‍රමාදයකින් තොරව හා ගුණාත්මක ව ලබා දීමට අවශ්‍ය පරිචය වැඩි දියුණු කරමින්, මහජන නියෝජිතයන් සහ කාර්ය මණ්ඩලය දැනුම්වත් කිරීම සඳහා මෙම කාර්ය පටිපාටි අත්පොත නිර්මාණය කර ඇත.

මහා නගර සභාවෙන් පුරවැසියන්ට සපයන සේවා අතරින්, වැඩි ඉල්ලු‍මක් සහිත සේවා හා කාර්ය විසි නවයක් තෝරා ගෙන මෙම අත්පොතට ඇතුළත් කර ඇත.