ප්‍රාදේශීය සභා කාර්ය පටිපාටි සහ පුරවැසි ප්‍රඥප්තිය

ප්‍රාදේශීය සභා කාර්ය පටිපාටි සහ පුරවැසි ප්‍රඥප්තිය

Download

pdf (4.2MB)

Download

ප්‍රාදේශීය සභා කාර්ය පටිපාටි සහ පුරවැසි ප්‍රඥප්තිය

August 13, 2025

ප්‍රාදේශීය සභාවලින් පුරවැසියන් උදෙසා සේවා සැපයීමේ දී එම සේවා ප්‍රමාදයකින් තොරව හා ගුණාත්මක ව ලබා දීමට අවශ්‍ය පරිචය වැඩි දියුණු කරමින්, මහජන නියෝජිතයන් සහ කාර්ය මණ්ඩලය දැනුම්වත් කිරීම සඳහා මෙම කාර්ය පටිපාටි අත්පොත නිර්මාණය කර ඇත. ප්‍රාදේශීය සභාවෙන් පුරවැසියන්ට සපයන සේවා අතරින්, වැඩි ඉල්ලු‍මක් සහිත සේවා හා කාර්යය තිහක් තෝරා ගෙන මෙම අත්පොතට ඇතුළත් කර ඇත.